"තාක්ෂණික ලොව දිනන 2026 උසස් පෙළ මෙහෙයුම!"

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් වෙනුවෙන් මාස 8ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් "A" සාමාර්ථයකට පාර කියන සුවිශේෂී පාඨමාලා මාලාව. නවීන තාක්ෂණය, ප්‍රායෝගික පුහුණුව සහ විභාග ප්‍රශ්න පත්‍ර රටාවන් සමඟින් ඔබේ ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න අදම එක්වන්න.

"ඔබේ අනාගතයට ශක්තිමත් පදනමක් දමන්න, අදම AITS College සමඟින් 2026 A/L Tech මෙහෙයුමට එක්වන්න!"

Science for Technology (SFT) – Dinuka Rupasinghe
2026 A/L Tech

Master the SFT syllabus from scratch. Learn exclusive shortcuts for mathematical and scientific problems. Guided by Dinuka Rupasinghe to ensure your 'A' grade.

Engineering Technology (ET) – Pramith Perera
2026 A/L Tech

Understand complex Engineering Theories through practical and logical explanations. Get the right guidance to conquer the A/L exam with Pramith Perera.

Information & Communication Technology (ICT) – Pradeep Sanjeewa
2026 A/L Tech

A comprehensive practical course covering all ICT theories and technical methods. Aim for the highest marks with Pradeep Sanjeewa's expert teaching.

General English – Jinmi Munadeniya
2026 A/L Tech

Overcome your fear of English. This course provides the language skills needed for both A/L exams and the professional world.